කියන්න දේවල් ගොඩක් තියනවා ඔයාට තුරුල් වෙලා ... මට හිමි නැති ඔබ ගැනම හිතනවා හිත සැනසෙන හින්දා ... ඔබගේ ආදරේ හැම මොහොතෙම මම දෙවියන්ගෙන් යැදලා ... දරාගන්න බැරි තරමට මගෙ හිත හින වලින් පිරිලා ... කාත් කවුරුවත් නැති දුරු කතරක අද තනි වෙලා මම ... එන්න හිතෙනවා ඉගිල්ලිලා මට ඉන්නට ඔයා ළඟ ... රත්තරන් ඔයා තමයි මගේ පණ මා ජිවත් කරන ... දවසින් දවසම වෙඩි වෙනවා මගෙ ආදරේ ඔයා ගැන ... දුක වෙඩි වෙන්නෙත් දුක නැති වෙන්නෙත් හිතද්දී ඔයා ගැන ... කඳුලු පිරිල මගෙ ඇස් රතු වෙන්නෙත් නැති නිසා ඔයා ළඟ ... පුංචි කුමරියේ මගේ වස්තුවේ සතුටයි මගේ ඔබ ... ආත්ම ගණනක් උනත් බලාගෙන ඉන්නව ඔයා ගැන ... I Love You Dilrukshi
Comments
Post a Comment