Posts

Kath Kawruwath Nethi Dura Katharaka Ada Thani Wela Mama

Image
කියන්න දේවල් ගොඩක් තියනවා ඔයාට තුරුල් වෙලා ... මට හිමි නැති ඔබ ගැනම හිතනවා හිත සැනසෙන හින්දා ... ඔබගේ ආදරේ හැම මොහොතෙම මම දෙවියන්ගෙන් යැදලා ... දරාගන්න බැරි තරමට මගෙ හිත හින වලින් පිරිලා ... කාත් කවුරුවත් නැති දුරු කතරක අද තනි වෙලා මම ... එන්න හිතෙනවා ඉගිල්ලිලා මට ඉන්නට ඔයා ළඟ ... රත්තරන් ඔයා තමයි මගේ පණ මා ජිවත් කරන ... දවසින් දවසම වෙඩි වෙනවා මගෙ ආදරේ ඔයා ගැන ... දුක වෙඩි වෙන්නෙත් දුක නැති වෙන්නෙත් හිතද්දී ඔයා ගැන ... කඳුලු පිරිල මගෙ ඇස් රතු වෙන්නෙත් නැති නිසා ඔයා ළඟ ... පුංචි කුමරියේ මගේ වස්තුවේ සතුටයි මගේ ඔබ ... ආත්ම ගණනක් උනත් බලාගෙන ඉන්නව ඔයා ගැන ... I Love You Dilrukshi

Roshan & Dilrukshi Love Story

Image
TO, Dilrukshi Ramanayaka

ආත්ම ගණනක් උනත් බලාගෙන ඉන්නව ඔයා ගැන...

Image
ඔයා මේ යන දුරක යන්න . මං අතරමග නතර වෙන්නම් . නතර වුණ තැන මතක තියාගන්න . අහස සිඹින සිමෙන්ති උඩ වාඩිවෙලා මොණර පිහාටු ගණින හිනා මං ගාව නැ . මං දුර ගමනක් යනව . ඒ ගමන නුඹට පෙන්නේ නැ .  ඔයා අහස සිඹින හින ගනින්න . මං මග නතරවෙලා ජිවිතේ ගණින්නම් . මට ඔයා නැතිව ජිවත් වෙන්න පුළුවන් . නමුත් ඒ ජිවිතේ නිකම්ම නිකම් ජිවිතයක් . සැබෑ ආදරයක් පවතිනු ඇතැයි මා කෙදිනකවත් සිතුවේ නෑ . නමුත් කොහේදෝ ඉඳන් නුඹ ඇවිත් ඒ සිතුවිලි වෙනස් කළා . කරුණාකරලා මට මගේ ආත්මය අපහු දෙන්න . නැතිනම් මට මොන වෙයිද කියලා මමවත් දන්නේ නෑ .